Hiru News


Breaking: දින 06ක් එවර්ස්ට් කන්දේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකු සොයා ගැනේ | රන් මිල පහළට | ලකිලකි විදාරණය වෙයි | රාජ්‍ය ආදායම ඉහළ දැමීමේ ක්‍රම ගැන මුදල් අමාත්‍යාංශය මහජන අදහස් විමසයි | ජුනි මාසයේ ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ |

Latest News

හොරණ - බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇතිවූ ගින්නෙන් රෝහල් ගත කළ තවත් අයෙක් ජීවිතක්ෂයට

හොරණ - බටගොඩ සෙනෙහසේ කැදැල්ල මව්පිය සෙවණ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් අයෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව, සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 13 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්. තුවාල ලැබූ තවත් 6 දෙනෙකු හොරණ මූලික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවයි

මොරගස්මුල්ල, රාජගිරිය, නාවල, ඔබේසේකරපුර හා කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ වෙත අද (05) රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදනය මණ්ඩලය දැනුම් දී තිබෙනවා.ඒ, අඹතලේ සිට කොලොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නළ මාර්ගයේ සිදු වූ හදිසි බිදවැටිමක් හේතුවෙන්.

ප්‍රදේශ කිහිපයකට අදත් මි. මී. 100 ඉක්මවූ තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (05) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 100ක පමණ තද වැසි ඇති විය හැකියි.එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු සහ උතුරු - මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැකියි.සෙසු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැකි බවට සඳහන් වෙනවා.තවද, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

දින 06ක් එවර්ස්ට් කන්දේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකු සොයා ගැනේ

දින 06ක් එවර්ස්ට් කන්දේ අතුරුදන්ව සිටි පුද්ගලයෙකු සොයා ගැනේ...

රන් මිල පහළට

රන් මිල පහළට...

ලකිලකි විදාරණය වෙයි

ලකිලකි විදාරණය වෙයි...

රාජ්‍ය ආදායම ඉහළ දැමීමේ ක්‍රම ගැන මුදල් අමාත්‍යාංශය මහජන අදහස් විමසයි

රාජ්‍ය ආදායම ඉහළ දැමීමේ ක්‍රම ගැන මුදල් අමාත්‍යාංශය මහජන අදහස් විමසයි...

ජුනි මාසයේ ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ

ජුනි මාසයේ ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ...

හොරණ රාජ්‍ය බැංකුවේ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් එම බැංකුවේ සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට

හොරණ රාජ්‍ය බැංකුවේ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් එම බැංකුවේ සහකාර කළමනාකරුවෙකු සහ ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට...

චීන ජනපති ෂී ජින්පින්ග් ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි

චීන ජනපති ෂී ජින්පින්ග් ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි...